දස එකඩ මසක කාලයකින් අනතුරුව සමාජයට නව ජීවියකු වශයෙන් මෙලොව එළිය දකින දරුවා උපන් මොහොතේ සිට තම ජීවිතය ගොඩනංවා ගැනීමට විවිධාකාරයෙන් අත්දැකීම් පරිග්‍රහණය කර ගනීයි. කුඩා කල සිට තම දෙමාපියන් දෙගුරුන් කර ගනිමින් ජීවිත සාක්ෂරතාවය ලබන ඔහු ස වසක් ගෙවුනු තැන
විධිමත් පාසල් අධ්‍යාපනයට යොමු වීම අත්‍යවශ්‍ය කාරණයකි.
එතැන් පටන් පුරා දහතුන් වසක අඛණ්ඩ නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල ප්‍රයෝජන ලබා ගැනීම ඔහු සතු වගකීමකි






