| පාසල ආරම්භ වූ දිනය | 1954 මැයි මස 12 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1956 පෙබරවාරි මස 13 |
| ජාතික පාසලක් වූ දිනය | __ |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 17403 |
| සංගණන අංකය | 17403 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 3 පර්චස් 624.7 |
| පාසල පිහිටි පළාත |
වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | බිංගිරිය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | බිංගිරිය |
| ග්‍රාම සේවක වසම | ඉහළ කොස්වත්ත |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 22 |
| 2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 527 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 30 |
| පාසලේ වර්ණය | කොළ |





