කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

නිර්මාතෘවරු

ක්රිකට් තරගය

scl photos.jpg
scl photos.jpg

පාසලට ඇතුළුවන ශිෂ්‍ය සංඛ්‍යාවේ වර්ධනයක් කුඩා දරුවන්ට දුර පාසල්වලට පයින් යාමට තිබූ අපහසුතාවයත් හේතු කොට ගෙන එක්දාස් 1954 දී පමණ ජේ. එම් යහපත් හාමි මහතා නම් උතුම් වූ පුද්ගලයා විසින් කොස්වත්ත ප්‍රදේශයෙන් අක්කරයක් පමණ ප්‍රදේශයක් පාසල සඳහා වෙන්කරන ලදී .

මෙම පාසල දේශයේ හා ජාතියේ නියමුවන් මෙන්ම පුරෝගාමීන් රැසක් අනාගතයට උරුම කර දීමට දරුවන් වෙනුවෙන් ශිල්ප බෙදාදීමේ තෝතැන්නක් විය.එම නිසා මෙම පාසල තවදුරටත් නිර්මාණය කිරීමට අතහිත දුන් අය බොහෝමය එනම්,

 

  • .ජී. හින්නි අප්පුහාමි මුදලාලි මහතා
  • එම්.ඒ. ජයසේන මහතා
  • ආර්.එම්. විලියම් මැතිතුමන්
  • ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතා
  • ජේ.එම්.යහපත්හාමි මහතා