අප පාසල් නිවාසාන්තර උත්සවයේ තරගයක් වන ක්රිකට් තරගය 2024 මැයි 14 දින පැවැත්වුණි . මෙම තරගයේ තරග සියල්ල ජයගෙන පළමු ස්ථානය පැරකුම් නිවාසය දිනාගන්න ලදී .
13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
විෂයධාර යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.