කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

ක්රිකට් තරගය

scl photos.jpg
scl photos.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

W.M.S. ජානක පරිපාලන නියෝජ්‍ය විදුහල්පති

වයඹ පළාතේ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ පිහිටි විදුනැණ බබළන දීප්තිමත් පාසලයි කුලී කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය .අප පාසලේ සිසු දරුදැරියන්ගේ අධ්‍යාපනයට අමතරව ක්‍රීඩා,සාහිත්‍ය,නැටුම්,චිත්‍ර,සංගීත වැනි බොහෝ අංශයන්ගේ කලාප,පළාත්,සමස්ත ලංකා ජයග්‍රහණ ඇත. එසේම පාසලේ දීප්තිමත් ශිෂ්‍යන් රටේ ඉහල තනතුරුවල නියැලෙමින් පාසලට ගෞරවයක් ලබා දේ.පාසලේ තොරතුරු තාක්ෂණය හදාරන දරුදැරියන් පෙරටුකරගෙන විෂයභාර ගුරුමහත්මියගේ අධීක්ශණය යටතේ මේ කරන කාර්‍ය සාර්ථක  වේවයි එකම සිතින් ප්‍රාර්ථනා කරමි.කුලී කොස්වත්ත ගාමිණි මහා විද්‍යාලය දිනෙන් දින දියුණු වී ගුණගරුක විනයගරුක සිසු පිරිසක් සමාජයට දායාද කිරීමට හැකිවේවායි  හදවතින් ප්‍රාර්ථනා කරමි .

W.M.S. ජානක පරිපාලන නියෝජ්‍ය විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
කුලී කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය.