කොස්වත්ත ප්‍රදේශ වාසින්ගේ සහයෝගය ඇතිව එවකට දළුපොත "සමාගම් මඩුව'' නමින් හැදින්වූ කුඩා පොල් අතු මඩුව තුල සිසුන් විසිතුන්දෙනෙකුගෙන් සමන්විත කුඩා පාසලක් ආරම්භ විය. මෙම පාසලේ ආරම්භකය මෙන්ම පුරෝගාමියා ලෙස එවකට ගම් ප්‍රදේශයේ පදිංචිව සිටි වික්‍රමනයක මැතිතුමන් වූ අතර එතුමාට සහය වී පාසලේ දියුණුවට එකතු වූ අනෙක් ගුරුමවූතුමිය කේ.එම්.උක්කුමැනිකා මැතිනියයි. මෙම කුඩා පාසැල වසරකටත් අඩු කාලයක් මෙම සමාගම් මඩුව තුළ පවත්වාගෙන ගිය අතර 1954 දී පමණ වෙනත් ස්ථානයක් වෙතට ගෙන යන ලදී.1954 මැයි මාසයේ 12 වන දින්යදී කටු මැටි ගැසූ ගොඩනැගිල්ලක් සාදා එම ගොන්දනගිල්ල වෙතට පාසැල ගෙන එනු ලැබුවේ රාජ්‍ය අනුග්‍රහය ද ලබමින් ය. මේ අවස්ථාව වන විට තවත් ගුරු භවතුන් දෙදෙනෙකු මෙම පුංචි පාසල් පවුලට එක විය. 1956 යහපත් හාමිගේ සහෝදරයකු වූ ජේ.එම්. අප්පුහාමි මහතා විසින් ඉඩමක් පරිත්‍යාග ලබා ඇත. පාසලේ ශිෂ්‍ය නිසාත් නිසා නවත් ගොදන්නගිල්ලක අතර එයට පිළියම් ලෙස පාසලේ මුල්ම ගොඩනැගිල්ල සැදීමට එවකට කෘෂිකර්ම ඇමති ලෙස ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් මුල්ගල තබා ඇත. 1956 මස් 13 වන දින එවකට අග්‍රාමාත්‍ය වූ ශ්රීමථ් ජූන් කොතලාවල මහතා අතින් විවෘත වූ අතර එම අමාත්‍ය ෂර්ලි කොරයා මහතාද අමාත්‍ය යු.බි. වන්නිනායක මහතාද සහභාගී විය.
|
ආරම්භ කළ වර්ෂය |
1954 මැයි 12 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
02 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
10 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම්. ඒ. ජයසේන මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
ඩේවිඩ් ගුණවර්ධන මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
කදුරට මධ්‍යම මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
ජී.වී. හල්පොල මහතා |
|
පාසල රජයට පවරාගත් දිනය |
1955 ඔක්තෝම්බර් 15 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
ඕ.එල්.විමලපාල |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
ආර්.එම්. විමලාවතී |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1940 දෙසැම්බර් 10 දින |





