කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

Add a heading 2.png
scl photos.jpg
IMG-20240316-WA0061.jpg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

අභිමානවත් වයඹ පළාතේ රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ශ්‍රී විභූතියෙන් උත්කර්ෂයට පත් වූ හස්තිශෛලපුරවරයේ බිංගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටා ඇති අප පාසල පුරා දසක සතක් මුළුල්ලේ ප්‍රදේශයේ සුවහසක් වූ දරුවන් හට නැණ ගුණ දහමින් සුපසන් මතු දවසක් බිහි කිරීම වස් විශිෂ්ට වූ නිස්සරණාභ්‍යාසයක යෙදෙන විද්‍යස්ථානයකි. වර්තමානයේ සරුව පිත්තලවලින් වැසී ගිය අධ්‍යාපන ක්‍රමය අභිබවා යමින් ප්‍රශස්ත වූ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක් බිහි කිරීම අප පාසලේ ඒකායන පරමාර්ථයයි.

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දැනුම කුසලතා ආකල්ප සංවර්ධනයෙන් යුතු අනාගත අභියෝගයන්ට මුහුණ දීමට හැකි පූර්ණ පෞරුෂයකින් යුතු දරු පරපුරක් ලොවට දායාද කිරීම

දැක්ම

සහ

මෙහෙවර

ප්‍රශස්ථ අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැනුම කුසලතා ආකල්ප සංවර්ධනයෙන් යුතු අනාගත අභියෝගයන්ට මුහුණ දීමට හැකි පූර්ණ පෞරුෂයකින් යුතු දරු පරපුරක් ලොවට දායාද කිරීම

ක්රිකට් තරගය

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය