කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

ක්රිකට් තරගය

scl photos.jpg
scl photos.jpg
ජයග්‍රහණ

ජයග්‍රහණ

  • ලැබූ ඉසුරි සිසුවිය ගණිතය ඔලිම්පියාඩ් තරග වලින් පළාත් තරග සදහා සුදුසුකම් ලබා ගෙන අප පාසලට කීර්තියක් එක කර ඇත

  • 2023 වර්ෂයේ පැවති ගණිතය දැනුම මිනුම තරගයෙන් කලාප මට්ටමෙන් අප පාසල 8 වෙනි ස්ථානය හිමි කරගෙන් ඇත

  • සමස්ත ලංකා පාසල් නැටුම් හා මුද්‍රා නාට්‍ය 2019 තරගය. අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් වයඹ පළාත් කුලියාපිටිය අධ්‍යාපන කාර්‍යාලය මගින් පවත්වන ලද නර්තන තරගයේ ශිෂ්‍ය සංඛ්‍යාව 1000 ට අඩු පාසල් කාණ්ඩයේ කනිෂ්ඨ අංශයේ උඩරට ගණපති වන්නම සමූහ තරග ශීර්ෂයෙන් W.A.වෙනුරි ආදිත්‍යා සිසුවිය දෙවන ස්ථානය හිමිකර ගෙන ඇත