කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

කුලි / කොස්වත්ත ගාමිණී මහා විද්‍යාලය

ක්රිකට් තරගය

scl photos.jpg
scl photos.jpg
පාසලේ  සිසුන් ලබාගත් නැටුම්/ චිත්‍ර / ඉංග්‍රිසි/ ජයග්‍රහණ

පාසලේ සිසුන් ලබාගත් නැටුම්/ චිත්‍ර / ඉංග්‍රිසි/ ජයග්‍රහණ

ඉංග්‍රිසි ජයග්‍රහණ 


2023 වර්ෂයේ කලාප මට්ටමින් ඉංග්‍රිසි භාෂා තරඟ වලින් කුලි/ කොස්වත්ත ගාමිණි විද්‍ර්‍යාලයට විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට හැකි විය.
H.M. සමාධි මධුභාෂිනි - Dictation ( divisional)
D.M. සත්‍යා දෙව්මිණි  - Cursive writing ( devisional level 1 st)
W.M. සෙව්මිණි උමයංගනා - Poem recitation (devisional level 1 st)


2023 සමස්ථ ලංකා චිත්‍ර තරඟය- කලා මට්ටම

2023 කලාප චිත්‍ර තරඟාවලියෙන් පළාත් තරඟාවි සඳහා බොහෝ දෙනෙකු සමත් විය.

සිනෙත් මලීෂ -10 වසර
අරුණෝද්‍යා තිලක්සි 10 වසර 
සුහර්ෂි හෂාරා 6 වසර
සළන හසරැල්  6 වසර
මෙනුල ගවේෂ් 6 වසර
යෙනාරා බිනාදි 7 වසර


* නර්තනය 2023 කලාප මට්ටමින් නර්තන තරඟාවලියේ උකුසා චරිත නිරූපනය කර ( දෙවන ස්ථානය - w.a.වෙනුරි ආදිත්‍යා ) ශිෂ්‍යාව සමත් විය.

* 2019 ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව පැවැත්වූ තරඟාවලියෙන් කථික අංශයේ කලාප මට්ටමින් 1 වන ස්ථානය ( w.a.වෙනුරි ආදිත්‍යා ) ශිෂ්‍යාව සමත්කම් ලැබීය.